ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

wrong නම්බර් වලින් කෝල් එනකොට බයවුනු කාලෙ ගියා


ගෑනුලමයින්ටනම් wrong නම්බර් වලින් මාර කරදරේනෙ ආයෙ ඉතිං මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ .. ඒවට රැවටිලා ගොඩක් අය අමාරුවෙ වැටෙන අවස්තා ගොඩයිනෙ. අද පත්තරයක් බැලුවම පේනවනෙ ඒක.
ඒකට හොද විසදුමක් මං අද ගෙනාව. ඒ තමයි wrong නම්බර් වලින් කෝල් එනකොට කතාකරන කෙනාගෙ නමත් එක්කම පෙන්නනව තියනවනම් පොටෝ එකත් පෙන්නව. wrong  නම්බර් වලට රැවටෙන්න ඕන නෑ ආයෙ.
මේකට ඔයාට පෝන් එකක් තියෙන්නම ඕන නෑ.
මෙහෙමයි වැඩේ කරන්නේ
මුලින්ම මේ සයිට් එකට යන්න

මෙන්න මෙතන ඔයාට ඕන නම්බර් එක ගහල සර්ච් කරන්න



ඔච්චර නටන්න ඕන නෑ ඔයාලගෙ පෝන් එකට මේ ඇප‍් එක දාගත්තම කෝල් එක එනකොටම නමත් එක්ක පෙන්නව

මේකෙ android වලට 
මේක iOS වලට


0 comments:

Copyright © 2013 ...:::SDJ:::...