ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

කෝච්චි වල යන අයටයි මේක

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා කෝච්චියෙ යන්න ගියාම කෝච්චිය තියන වෙලාව දන්නෙ නැතුව ගිහිල්ල රස්තියාදු වෙන එක
ඒකට ඉතිං හොදම පිලියමක් මං ගෙනාව , දැං ඉතිං රස්තියාදු වුන කාලෙ ඉවරයි, ගෙදර ඉදන් වෙලාවටම යන්න පුලුවන්,හරි මේකයි කරන්න තියෙන්නෙ
මේ ලින්ක් එකට ගිහිල්ල මේ ඇප් එක බා⁣ගන්න තියෙන්නෙ ඔයාට ඕන station එකක් දීල බහින station එකත් දීල තියන සේරම කෝච්චි බලන්න පුලුවන්

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...