ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

eBay නිකන් වගෙ බඩු ගන්න ආසද ?

      ඔන්න මෙහෙමයි මෙකෙ කරන්න තියෙන්නෙ.

EBAy වගෙ බ්ට් සල්ලි නෙවෙයි වෙනම ක්රෙඩිට් කියලා ජාතියක් ටාමා ටියෙන්නෙ.. FIVERR එකටත් ගොඩක් සමානයි.එ ක්රෙඩිට් හොයන්නත් පට්ට ලෙසියි.

එකෙත් Fiverr එකෙ වගෙ එක එක Stage ටියෙනවා. seller,trusted seller වගෙ

Positive feedback/negative feedback system එකත් ටියෙනවා

ඇත්තටම කිව්වොත් මෙතන අපිට අපෙ ලග ටියෙන ඔන ඩෙයක් විකුනන්න පුලුවන්.

එ විකුනලා හොයන ක්රෙඩිට් වලින් අපිට ඔන බඩු ගන්න පුලුවන් එ ස්යිට් එකෙ Sellers ලගෙන් .. Ebook/wallpapers etc . ඔය වගෙ ඔන කුනු ගොඩක් විකුනන්න පුලුවන් ....

ම්න් නම් ගොඩක් Buy කරන්නෙ Amazon Gift Cards & Phones ම්න් ලින්ක් එක ඩෙන්නම්. එකෙන් ඔයාලාට free credit 1500 හම්බෙනවා.ඉට පස්සෙ Profile එක Complete කරලා. මොනා හරි කුනු ගොඩක් විකුනන්න ඩෙම්මාම ටව credit ටිකක් හම්බෙනව/FB pro එක link කලම අයෙ හම්බෙනව .. කොහොම හරි 10 min වලින් credit 4000 හොයා ගන්න පුලුවන්(credit 4000 කින් amazon 25$ වගෙ gift card එකක් ගන්න පුලුවන්/Phonuth ටියෙනවා) හිනා යනවා කියන්නෙ එකෙ බඩු ගන්න ඉන්න ගොන් හරක් කැම හඩන Recipi උන්ට් ගන්නවා. ම්න් Pizza රෙසිපි එක 1500 credit වලට වික්කා

ebay වගෙ අපි BID කරන්න ඔන බඩු ගන්න ..

එහෙනම් මෙන්න Join වෙන්න ....  මෙන්න

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...